Colombo Today Local News

“එළුග තමිල්“ හෙට.. වළක්වන්න ආවොත් භයානක තත්වයක් – TNA පාර්ලිමේන්තුවේදී තර්ජණය කරයි

tna-prliment

හෙට දිනයේ උතුරැ පලාතේ පැවැත්වීමට සැලසුම් කර ඇති එළුග තමිල් (නැගිටිව් දමිළයිනි) වැඩසටහන් නතර කිරීමට ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ යොදනු ලැබුවහොත් ඉන් භයානක තත්ත්වයක් ඇතිවිය හැකි යයි පාර්ලිමේන්තුව අමතමින් ස්වශක්ති ආනන්දන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඔහු ඉල්ලා සිටියේ මේ රට නැවත යුද්ධයකට ඇද නොදමා දෙමළ ජනතා අයිතීන් ලබා දීමට රජය වහා කටයුතු කල යුතු බවයි.

අදටද බන්ධනාගාරවල රදවා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කර සහජීවනය ආරම්භ කළ යුතු බව බවද මන්ත‍්‍රීවරයා දැඩිව අවධාරනය කලේය.

Related posts

නිහඬ කාලයේදී අපේක්‍ෂකයන් පුම්බන වැඩ බෑ

colombotoday

එජාපයේ හිටපු මන්ත්‍රී කසිප්පු පෙරයි

colombotoday

කාන්තාවන්ගේ දැවෙන ගැටළුවකට යහපාලනයෙන් පිළිතුරු !

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි

Admin

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට

Admin

ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමෙන් මතුවේ

colombotoday