Colombo Today Local News

“රණමග ඔස්සේ නන්දිකඩාල්“ වාර්තාගත අලෙවියක්.. දිනපතා මුද්‍රණයේ.. අත්සන ගන්න මහ දිගු පෝලිම්

මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් රචිත ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය මේ වන විට පැවැත්වෙන කොලඹ පොත් ප‍්‍රදර්ශණයේදී පිටපත් දස දහසක් පමණ විකිණි තවත් ඇණැවුම් හත්දහසක් පමන ලැබී ඇති බව පොතේ ප‍්‍රකාශකයා වන විජිත යාපා ප‍්‍රකාශකයන් කියති.

මෙම පොත මේ වන විටත් ශ‍්‍රී ලංකාව තුල අලෙවි වාර්තා තබා ඇතැයිද පවසන එහි සාමාන්‍යාධිකාරී ලක්‍ෂමන් සිරිවර්ධන මහතා තමන් කිසි දිනෙක මෙවන් ඉල්ලූමක් දැක නැති බවද කියයි.

මෙම අලෙවිය මෙරට ජනගහනයට සාපේක්‍ෂව ඇතැම්විට ලෝක වාර්තාවක්ද විය හැකි යයි ඔහු කියා සිටිති.

මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ අත්සන ගැනීම සදහා මීට සිය ගණනක් දුරට පෝලිමක් ඇති අතර මේජර්වරයාද කුටිය ඉදිරිපිටට වී නොනවත්වාම අත්සන් යොදමින් සිටී.

Related posts

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin

කෙසෙල්වත්ත පොලිසියේ 20 ක් නිරෝධායනයට

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක

colombotoday

පාර හරිද…? විශ්වාසභංගය ගැන බැසිල් පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් විග්‍රහයක්

colombotoday

රණවිරුවන් වෙනුවෙන් මගේ බෙල්ලට තොණ්ඩුව දාගන්නවා !

colombotoday