Colombo Today Local News

වැලිමඩ නගරයේ උණුසුම් තත්වයක්.. බදුල්ල-නුවරඑළිය මාර්ගය අවහිරයි (Video)

රුපියල් විසි පන්දහසේ දඩයට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ හිමියන් සහ ත‍්‍රීරෝද රථ රියදුරන් මේ වන විට වැලිමඩ නගරයේ විරෝධතාවක නිරත වනවා.ඔවුන් ලංගම බස් රථ සහ සෙසු වාහන ධාවනය කළ නොහැකි පරිදි මාර්ග අවහිර කර ඇති අතර මේ හේතුවෙන් බදුල්ල, බණ්ඩාරවෙල හා නුවරඑළිය මාර්ග අවහිර වී තිබෙනවා. නගරයේ ඇතැම් වෙළෙඳසැල් වසා දමා ඇති අතර ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් කැඳවා ඇත.15271651_1162562923856997_193237690_o
15303914_1162562917190331_2135888265_o15281177_1162570760522880_740908561_n

නෙත් නිව්ස්

Related posts

පළමු ස්ථාන හයයි.. සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන් මෙන්න

colombotoday

නැව් අනතුරුවලින් වුණ හානි සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Admin

අධිවේගයේ යකඩ බට කැපූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

65ක් සමග මෝදි එයි.. අගමැති රනිල් ගුවන්තොටේදී පිලිගනී (Photo)

colombotoday

එජාප – ශ්‍රීලනිප මත ගැටුම උග්‍ර වේ.. අලුත් ව්‍යවස්ථාව නවතී ?

colombotoday

මුහුදු ගිය ධීවරයකු බෝට්ටුවෙන් වැටී අතුරුදන්

Admin