Colombo Today Local News

පළමු ස්ථාන හයයි.. සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන් මෙන්න

ඒ ප්‍රතිඵල අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ස්ථාන හයක් ලබා තිබුණා.
1. කසුනි හංසනා – ගම්පහ රත්නාවලී
2. චමෝදි රවීෂා – ගම්පහ රත්නාවලී
3. නවෝදි ප්‍රභාවි – මහනුවර උසස් බාලිකා විද්‍යාලය
4. අමන්දි දිව්‍යාංජනා – මහනුවර මහාමායා
5. රන්දි ලක්ප්‍රියා – මාතර සුජාතා
6. කවීෂ ප්‍රතිභාත් – සීවලී මධ්‍ය මහා විද්‍යාලය රත්නපුර

දෙවැනි ස්ථාන
නිපුනි ඉන්දීවරී හේරත් – කොළඹ දේවී බාලිකා විද්‍යාලය
ගීතාංජලී ගුණවර්ධන – සී.එම්.එස්.බාලිකා විද්‍යාලය
රිසිනි දිනාරා කුමාරසිංහ – සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය
කවින් සන්දීප සිරිවර්ධන ශාන්ත ජෝසප් විද්‍යාලය
සමාධි වික්‍රමසිංහ – බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ
සෙනුරි දිල්රු මල්ලිකාරච්චි – මහින්ද රාජපක්ෂ විද්‍යාලය හෝමාගම
මිරුති සුරේෂ් කුමාර් – වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය

Related posts

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday

යතුරුපැදි අනතුරින් පාසල් සිසුවෙක් මරුට

Admin

මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු – හිස්බුල්ලා අභියෝග කරයි

colombotoday

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

colombotoday

ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ විකිනීමේ ක්‍රියාවලිය අත්හිටුවයි

colombotoday

ජනාධිපති මන්දිරයට විශේෂ ආරක්‍ෂාවක් යොදවයි

colombotoday