World

සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දන්වයි

ඇෆ්ගනිස්ථානයේ සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දැනුම් දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ, නිසි ක්‍රමවේදයක් සකස් කරනතුරු තාවකාලිකව මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නැයි තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට දැනුම් දී ඇති බවයි.

මීට පෙර තලේබාල් පාලන කාලය තුළ කාන්තාවන්ට සේවය කිරීම සඳහා අවසර ලබා දී නොතිබුණි.

Related posts

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

පාසල ට ගිය සිසුවා වටේටම වෙඩි තියා දිවි නසා ගනී

Admin

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

colombotoday

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

colombotoday

කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන්ට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

colombotoday