Colombo Today Local News

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 කට නායයෑම් රතු නිවේදන

පවතින අධික වර්ෂාව හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04කට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර සහ අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Related posts

මැතිවරණ ආඥා පනත සංශෝධනයට සැරසේ.. ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණයට ඉදිරිපත්වීමේ ඉඩකඩ අහුරයි…

colombotoday

තබ්බෝව සහ දැදුරු ජලාශවල වාන් දොරටු අරි

colombotoday

එකවර උණ්ඩ දෙකක් යැවිය හැකි දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක්

colombotoday

‘INS KABRA’ කොළඹ වරායට සේන්දු වෙයි

Admin

සියලු බස් හා දුම්රිය සේවා අත්හිටුවයි

colombotoday

වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

colombotoday