Colombo Today Local News

අපි කළකිරිල ඉන්නේ.. වික්ටර් අයිවන් ජනපතිගේ මූණටම කියයි

victor-mithreජනතාව මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුවත් ආණ්ඩුවට ලබා දීමට හැකි වී තිබෙන්නේ පොද වැස්සක් බවත්, ආණ්ඩුව බලයට ගෙන ආ පිරිසට දැන් ඇත්තේ වේදනාවක් බවත් රාවය පුවත්පතේ නිර්මාර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය.

වික්ටර් අයිවන් මහතා එම අදහස් පල කළේ රාවය පුවත්පතේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්බන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි. ‘රාවය තිස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ ලෙස උත්සවය නම් කර තිබිණි.

මෙම උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලකයෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ.

මෛත්‍රීපාල සිරිසේන ජනපති , රනිල් වික්‍රමසිංහ අගමැති, ආර් සම්බන්දන් විපක්ෂ නායක, අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ රාහුෆ් හකීම් මුස්ලිම් කොන්ග්‍රසයේ නායක සහ වික්ටර් අයිවන් මහතා දේශන පැවැත්වූහ.

https://youtu.be/GEnbBWNDQfI?t=169

Related posts

‍රතු හාල් නැත්තේ රනිල් නිසා

Admin

ඥානසාර හිමි කුරානයට අපහාස කළා – තවත් පැමිණිල්ලක් කොම්පඤ්ඤ වීදිය පොලිසියට

colombotoday

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයක

Admin

මත්තල ගුවන්තොටුපළෙන් වාර්තාගත ආදායමක් (Video)

colombotoday

ආණ්ඩුවේ දූෂණ හොයන්න, විජයදාසගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

colombotoday

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin