Colombo Today Local News

ජල බිල්පත වැඩි කරන්නේ නෑ.. ජනපතිගෙන් ප්‍රකාශයක් !

15107441_1294383697288552_6361582082065205136_nජල බිල්පත වැඩි නොකරන බවට ජනාධිපතිවරයා අද කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

මේ අතර ජල ගාස්තු සංශෝධනය පිළිබඳ සළකා බැලීමට අමාත්‍යවරු තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය වූ බව ජල සම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Related posts

රවී ජනපති හමුවෙයි.. බැදුම්කර මගඩිය ගැන සියළු රහස් හෙළි කරයි !!!

colombotoday

“සිරිසේන උබ දැනගනින්, රනිල්ට අගමැතිකම නොදුන්නොත් ජනාධිපති මන්දිරයෙන් එලියට ඇදලා දානවා.”[VIDEO]

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

Admin

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ ඉහළ යාම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙළිදරව්වක්

colombotoday

සුදු වෑන් සිද්ධිය – CD තැටි කොළඹ මහාධිකරණයට

colombotoday

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

colombotoday