Colombo Today Local News

විදේශ මුදල් ලංකාවට එවන්න අලුත් ගනුදෙනු ක්‍රමවේදයක්

විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට ‘ලංකා රෙමිට්’ නමින් නව ගනුදෙනු ක්‍රමයක් හඳුන්වා දෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඩිජිටල් ගනුදෙනු කාර්යක්ෂම කිරීම සඳහා QR කේතය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.

Related posts

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

Admin

රාජගිරියේ අනතුර වෙලාවෙ මම ගෙදර හිටියා කියලා පරීක්ෂණවලින් ඔප්පු වුනා… මම නිදොස් !

colombotoday

තහනම ඉවත් වෙයි… හරින්-මනුෂ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Admin

සාක්ෂි ලබාදීම බලන්න ආ මෛත්‍රීට ඔක්. 05 කොමිසමේ පෙනී සිටින්න නියෝග

colombotoday

ඉන්ධන ඉල්ලා ගොවි මහතෙකු ගසක් උඩ මාරාන්තික විරෝධතාවක.

colombotoday