Colombo Today Local News

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

අද (27) පාර්ලිමේන්තුව පෙරවරු 09.30 ට රැස්විය.

ඒ අනුව, පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

ඉන්අනතුරුව, පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

අනතුරුව, පස්වරු 6.00 සිට පස්වරු 6.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

Related posts

බඩල්ගම කඩේකින් සිලින්ඩර් 122 ක් උස්සා යකඩ වලට විකුණලා

colombotoday

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin

කිංස්ලි රත්නායක ‘සිරසෙන්‘ ඉල්ලා අස්වෙයි..

colombotoday

කොටි වළලපු රත්තරන් වලට හමුදා සහ පොලිස් ආරක්‍ෂාව

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට

colombotoday

මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ – වෛද්‍ය අසේල ගුණවර්ධන කියයි

Admin