Covid 19

වීරකැටියේ පාසල් ගුරුවරියකට කොවිඩ් – පාසල් 4ක් වැසේ

තංගල්ල වීරකැටිය ප්‍රදේයේ පාසලක ගුරුවරියකට සහ ඇයගේ ආශ්‍රිතයින් 13 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව වීරකැටිය නගරයේ පාසල් 4ක්, සතිපොළ සහ එම ගුරුවරියගේ සැමියාට අයත් සුපිරි වෙළෙඳසැළක් වසා දැමීමට පියවරගෙන ඇත.

Related posts

PCR සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනාම නෙගටිව්

colombotoday

කොළඹ මහා නගර සභා මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

colombotoday

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු – ගැබිණි කාන්තාවකුත් ඒ අතර

colombotoday

අද දින හඳුනාගත් අසධිතයින් සංඛ්‍යාව 2906 දක්වා ඉහලට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday

ශ්‍රී පාද වන්දනාවේ ගිය 5කට කොවිඩ්

colombotoday