Colombo Today Local News

පුතෙක් ‘පියාට’ ජනෙල් කූරකින් පහර දී මරලා

ලංකාගම කොලොන්තුඩුව ප්‍රදේශයේ දී පුත්‍රයෙකු විසින් සිය පියාව පහර දී ඝාතනය කර තිබේ.

74 හැවිරිදි පියාව මෙලෙස ඝාතනය කර ඇත්තේ 31 හැවිරිදි පුතෙකු විසිනුය.

අත්අඩංගුවට ගත් පුත්‍රයා විසින් සිය පියාට ජනෙල් කූරකින් පහර දී ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

සැකකරු අද (25)දින උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරන්න ඇමතිගෙන් උපදෙස්

Admin

ආහාර මිලත් පහළට

Admin

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබෑම අරඹයි

colombotoday

පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම  අද ඇරඹේ

Admin

හෝමාගම බස් රථයක් අනතුරකට

Admin