Covid 19

දෙහිවල සත්වෝද්‍යානයේ තෝර්ගේ ධේනුවටත් කොවිඩ්

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ ”තෝර්” නැමැති සිංහයාගේ ධේනුවටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලදී මේ බව තහවුරු වී තිබේ.

මේ තත්ත්වය යටතේ එම සිංහ ධේනුවද හුදෙකලා කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

‘‘ෂීනා’’ නමැති මෙම සිංහ ධේනුව ජර්මනිය හාර්ගන් බර්ග් සත්වෝද්‍යානයෙන් ලැබුණු සත්වයෙකු වෙයි.

Related posts

දිවුලපිටිය කත නව කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවේ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

colombotoday

නව ආසාදිතයින් 889ක් හදුනා ගැනේ

colombotoday

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

ගෙවුණු දිනයේ ආසාදිතයින් 655 ක් – වැඩිම ආසාදිතයින් කොළඹින්

colombotoday

කොවිඩ් ආසාදිත 520 ක් හදුනා ගැනේ

colombotoday

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday