Colombo Today Local News

සිවිල් සංවිධානවලට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඩොලර් පන්ලක්ෂයක් !

purawasi-balayaශ්‍රී ලංකා රජයේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සහ එම කටයුතුවලට බලපෑම් කිරීම පිණිස ඩොලර් පන්ලක්‍ෂයක අති විශාල මුදලක්‌ මෙරට සිවිල් සංවිධානවලට ලබාදීමට ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් සංවිධානය (ඩී ආර් එල්) තීරණය කර ඇත.

මේ අරමුදල් ලබාගැනීම සඳහා අයෑදුම් කරන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිවිල් සංවිධානවලට ඩොලර් පන්ලක්‍ෂයක්‌ ලබාදීමට තීරණය කිරීමට පෙර ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට රාජ්‍ය නොවන ආයතනවලට අවශ්‍ය ලෙස ඉටුකිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි. දූෂණ විරෝධී ක්‍රියා මෙහෙයවීම සහ යහපාලනය යන ක්‍රියාදාමයන් මත කටයුතු කිරීම සඳහා ද මෙම අරමුදල් සපයන බව ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත.

දිවයින

Related posts

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 354 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

අපේ විදෙස්ගත ශ්‍රමිකයින් දුක්විඳිනවා.. තානාපති කාර්යාල ඔක්කොම නිදිමතේ- සජිත්

colombotoday

ලංකාව විශාල ආරක්ෂක අවදානමක.. චීනයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

ආර්ථික කොරිඩෝව පරාක්‍රමබාහු රජතුමාගේ යෝජනාවක්.. ඇමරිකාව සමග MCC ගිවිසුම ගසා අපි ක්‍රියාත්මක කරන්නේ එම යෝජනාවයි !

colombotoday

මාස අටට මොණරාගල රක්ෂිත 42ක ගිනි ගැනීම්

Admin

බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසාගෙන

Admin