Colombo Today Local News

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල සියයට සියයකින් වැඩිකෙරේ

ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර සඳහා ලබාදුන් මූල්‍යාධාරය සියයට සියයකින් ඉහළදැමීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මීට පෙර සඳහන් නොවූ රෝග කිහිපයක් ද ඊට ඇතුළත් කර ඇති බවය.

ඒ අනුව, මාසික ආදායම ලක්ෂ 2කට අඩු පුද්ගලයින්ට ද ජනාධිපති අරමුදල මගින් මාසිකව වෛද්‍යාධාර ලබාගත හැකිවන පරිදි සංශෝධන ඇතුළත් කර තිබේ.

Related posts

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin

නිවසක සිදුකළ වැටලීමකදී ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 08ක් අත්අඩංගුවේ

colombotoday

සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමයි

Admin

මිතුරාගේ පිහිපහරින් තරුණයෙක්‌ මරුට

colombotoday

රනිල් එලවන්න අපට ඕන වුණේ නෑ.. විශ්වාසභංගයට වෙන දෙයක් වෙච්චාවෙ ! – ඒකාබද්ධය අමුතු පොටකට එයි

colombotoday

ශ්‍රී ලංකා රජය යුධ අපරාධ කළා ලු – ඉන්දියාවේ උද්ඝෝෂණයක්

colombotoday