Colombo Today Local News

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ලබන 31 වැනි දා දක්වා දීපව්‍යාප්තව එම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

1913 විශේෂ දුරකතන අංකයට සුරා බදු වැරදි සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව ද දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

colombotoday

අද සිට තහනම් වන ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාද වර්ග 6 මෙන්න

colombotoday

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

රවීගේ “ඔන් ගොයින් හොරකම්” හා බිරියගේ, දුවගේ ගුදම ගැන FCIDයට පැමිණිළි !

colombotoday

මැති ඇමැති පිරිසක් රට පනී ?

colombotoday