Colombo Today Local News

VAT වැඩි කළද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ

වැට් බදු වැඩි කළ ද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි නොකරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කරන්නේ, සත්ත්ව නිෂ්පාදන මිල තවදුරත් ඉහළ දැමුවහොත් ජනතාවට එය දරා ගත නොහැකි වනු ඇති බවයි.

Related posts

බැදුම්කර බෑණා ගේ කල්කුඩා අරක්කු කම්හලට සුපිරි බදු සහනයක්

colombotoday

ඇඳිරිනීතිය තවදුරටත් පවත්වාගෙන යන්නේ නෑ | හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday

මහින්ද හා ගෝඨා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග යළි කල් යයි

colombotoday

පා පැදි හෙරක් පොලීසියට මාට්ටු

colombotoday

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න

colombotoday