Colombo Today Local News

මහින්ද හා ගෝඨා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  ඝාතනය කිරීමේ සූදානමක් පැවැති බවට පලෙයි රෝහලේ දී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පාපොච්ඡාරණය කළ බවට වාර්තා වන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේම අත්අඩංගුවට පත් වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නැමැති සැකකරු මේ දක්වා කිසිම ප්‍රකාශයක් හෝ පාපොච්ඡාරණයක් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ දැක්වෙයි.

Related posts

පානුත් හෙට අනිද්දාම ගණන් උස්සයිලු !

colombotoday

ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක්

Admin

රාජගිරියේ රිය අනතුර – පාඨලීට එරෙහි නඩුව විභාගයට ගැනීම දෙසැම්බර්

colombotoday

මහින්ද ගෙදර යවන්න ඔබාමා මිලියන 454ක් අයවැයෙන්ම වෙන් කරලා.. ට්‍රම්ප් හෙලි කරයි !

colombotoday

හොර රහසේ තරුණියන්ගේ කොණ්ඩ කපා එකතු කල අයෙක් කොටු

colombotoday

වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරී ජී.ඩබ්. කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday