Colombo Today Local News

වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරී ජී.ඩබ්. කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වෙයි

වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරී, කාරීස් සමූහ ව්‍යාපාරයේ අධිපති ජී.ඩබ්. කාරියවසම් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ජී.ඩබ්. කාරියවසම් මහතා ගේ අවසන් කටයුතු හෙට (2021.08.17) සවස වීරඹුව පවූලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

Related posts

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

ගිනි ගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ට නොතීසි – නව සමාගම යටතේ කපිතාන්වරයා යෙදුණු මංගල ගමනත් මෙය බව හෙළිවෙයි

colombotoday

අන්තර්ජාලයෙන් මත්පැන් පෙරීම ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට

colombotoday

සංචරණ නීති කඩකළ තවත් 7දෙනෙකු අත්අඩංගුවට

colombotoday

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

colombotoday

ධීවරයින්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

colombotoday