Colombo Today Local News

කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන් – ජනපති කියයි

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර ඇතුලත ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ නව ගමන වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් යැයි කීය.

රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලුදෙනා එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.

Related posts

විදෙස් ගමන් බලපත් 18 සමඟ යුවළක් අත්අඩංගුවට

colombotoday

නැවතත් දිනූ පුටින්

Admin

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday

රණ විරුවෙකු අධිකරණයට කැදවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු වලට

Admin

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

colombotoday