Colombo Today Local News

නිරෝධායන නීති කැඩු ආගරපතන සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කළ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට තාවකාලිකව අත්හිටුවිමට ලංකා කම්කරු කොංග්‍රසය තිරණය කරයි.

නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට ඔහු එක්වී තිබුණි.

ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමට ද තිරණය කර තිබේ.

ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාව සෞඛ්‍ය අංශ විසින් පි.සි.ආර් පරීක්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමුකර සිටිය දී ඒ පිළිබදව පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාව දැනුවත් නොකර මැති ඇමතිවරුන් සහභාගි වු රැස්විම් තුනකට සහභාගි වී තිබුණි.

Related posts

බැසිල්ගේ නම ගැසට් කෙරේ

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කාප්පාදුවක්

Admin

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

Admin

රාජපක්ෂලාගේ ඩුබායි ගිණුමේ තොරතුරු හොයාගත්තා.. දැන් හොදටම බයවෙලා – රාජිත

colombotoday

බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිස කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට එයි

colombotoday

ඉන්ධන නැති නිසා බස් ගමන්වාර සියයට 50 කින් අඩු කරයි

colombotoday