World

බ්‍රසීලයේ ගංවතුරෙන් 31ක් මරුට

බ්‍රසීලයේ Rio Grande do Sul ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් පසු ඇතිවූ ගංවතුරෙන් 31කට වැඩි පිරිසක් මිය ගිය බව ප්‍රාන්ත ආණ්ඩුකාර Eduardo Leite ප්‍රකාශ කර තිබේ.

සුළි කුණාටුව සතියේ ඉතිරි කාලයෙදිත් කලාපයට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට සමාජ සංවර්ධන අමාත්‍යාංශය (MDS) සඳහන් කරන්නේ, දකුණු ප්‍රාන්ත දෙකේ අවම වශයෙන් මහ නගර සභා 50 කටවත් බලපෑම් එල්ල වී ඇති අතර Rio Grande do Sul හි Muçum නගරයෙන් 80% ක් පමණ ජලයෙන් යට වී ඇති බවයි.

එමෙන්ම ප්‍රාදේශීය සිවිල් ආරක්ෂක සේවය විසින් ජැකුයි ගඟ සහ ජැකුයි ඩෙල්ටා අවට ගංවතුර අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබේ.

Related posts

BREAKING: ISIS ඉලක්ක වෙත ප්‍රංශයෙන් දරුණු ප්‍රහාර – ප්‍රහාරක යාන 10කින් ඉලක්ක 20ක් විනාශ කරයි

colombotoday

ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Admin

සඳ මතුපිට වීදුරු තට්ටු… ජනාවාස පිහිටුවා ගනිද්දී ජලය ප්‍රයෝජනයට ගන්න හැටි සැලැසුම් කරයි

Admin

ලොව ප්‍රබලතම තාක්ෂණ සමාගම් සියල්ලම ඉන්දියානුවන්ගේ අණසකට

colombotoday

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

Admin

රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරයි

Admin