Colombo Today Local News

සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්

2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන්නේ, සැප්තැම්බර් 14 වනදා සිට ඊට අදාළ අයදුම්පත් භාර ගන්නා බවයි.

අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බවද ඒ මහතා තවදුරටත් පවසයි.

Related posts

“මිලියන 1332ක් මහජන මුදල් කබ්රාල් මහත්තයා කාබාසිනියා කරලා තියෙනවා. ඇමරිකාවේ CIA කාරයාට දීලා.” | කබ්රාල්ට එරෙහිව පාලිත හිමි නඩු මගට

colombotoday

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය කළමනාකාරණය ගැන කැබිනට් තීරණයක්

Admin

ප්‍රසංගයේ වෙඩිතැබිමේ සිදුවීමේ වගකීම අයි.එස්. සංවිධානය බාරගනී

Admin

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යධූර

colombotoday

බිත්තරයක් 55ට දෙන්න ජංගම සේවයක් අරඹන්න කර්මාන්තකරුවන් එකඟ වෙයි

Admin