Colombo Today Local News

ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වූ දෙදෙනෙකු කොල්ලකා පළා යයි

මීගොඩ ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වූ දෙදෙනෙකු මුදල් කොල්ලකා පළාගොස් තිබේ.

ඔවුනු රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් කොල්ලකා පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

අද පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ආයුධ පෙන්වා එම වෙළෙඳසැලට ඇතුළු වී මෙම කොල්ලය සිදුකර ඇත.

මීගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මේ දිනවල මාගේ ග්‍රහචාරය උච්චයි… මා ජනපතිවීම ස්ථීරයි !

colombotoday

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී

colombotoday

ඔබත් දුම්බෝන්නෙක් ද? එසේනම්, කොවිඩ් වැළඳී සංකූලතා ඇතිවී මරණයට වැඩි ඉඩක්..

colombotoday

විදෙස්ගතව සිටි පිරිසක් යලි දිවයිනට

colombotoday

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

විල්පත්තු සංහාරය ගැන ජනපතිගේ අලුත්ම නියෝගයත් පුස්සක් වෙන ලකුණු (Video)

colombotoday