Colombo Today Local News

රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමේ පුවරුවක්

රාජ්‍ය ව්‍යවසායන් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වෙනම ලැයිස්තුගත කිරීමේ පුවරුවක් හා රෙගුලාසි ඇති කිරීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අනුමැතිය හිමි වී තිබේ.

එහි අරමුණ වන්නේ, රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමයි.

Related posts

කොල්ලුපිටිය උණුසුම් වෙයි – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Admin

ගොඩවායේ ධීවරයෝත් විරෝධයක්

colombotoday

ආංශික කාරක සභාවලට තරුණ නියෝජිතයෝ 85ක් – අයදුම්පත් කැඳවීම අරඹ‍‍යි

Admin

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday

බැංකු කඩලා බ්‍රාහ්මණයෙක් වෙන්න බෑ – සජිත්ගෙන් රවීට ප්‍රහාරයක්

colombotoday

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීමට වගඋත්තරකරුවකු වූ රනිල් එයින් ඉවත් කිරීමට මෛත්‍රී එරෙහි වෙයි

colombotoday