Colombo Today Local News

සෞඛ්‍ය ඇමතිට සහ ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක් අරඹයි

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එම තනතුරුවලින් ඉවත්වන ලෙස බල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරවරුවේ සත්‍යග්‍රහයක් අද (13)දින ආරම්භ කළේය.

ඔවුහූ සෞඛ්‍ය අමාත්‍යංහයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට බිම වාඩිවී සත්‍යග්‍රහයේ නිරතව සිටිති.

Related posts

අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු අල්ලයි

colombotoday

‘චීන ජාතිකයන් කොන්කරන්න එපා’ – සෞඛ්‍ය ඇමතිනිය ලාංකිකයන්ගෙන් ඉල්ලයි

colombotoday

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

colombotoday

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

යාපනය නාවක්කුලි සිංහල ගම්මානයේ චෛත්‍ය ඉදිකිරීම තහනම් කරයි

colombotoday

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

colombotoday