Colombo Today Local News

ඇමති මංගල එක්ක බෑ… දයා ගමගේ ඇමතිකමින් අස්වෙයි..

කම්කරු වෘත්තීය සබඳතා සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාම සඳහා ප්‍රමාණවත් මුදල් තමනට මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන බව විෂය බාර ඇමති දයා ගමගේ මහතා පවසයි.

තවදුරටත් මෙම තත්වය පවතින්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද දයා ගමගේ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Related posts

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday

මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්

colombotoday

රන්ජන් රාමනායක අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හරහා සිදුවන්නේ මෙරට බුද්ධි නිළධාරීන් දඩයම් කිරීමක්. – විජයදාස රාජපක්ෂ

colombotoday

මැදින් පොහොය දිනය අදයි

colombotoday

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ 13 සිට

Admin