World

උතුරු කොරියානු නායක කිම් ජොන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට!

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නැගෙනහිර රුසියාවේ Vladivostok නගරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට වෙඩි නොවදින දුම්රියකින් යමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

එක රැයකින් කිම් ජොන් උන් දැනටමත් රුසියානු භූමියට පැමිණ ඇති බවද දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

රුසියානු ආර්ථික සමුළුව අවසන් වීමෙන් පසු ඉදිරි දිනවලදී නායකයන් දෙදෙනා අතර හමුව සිදුවනු ඇති බව ක්‍රෙම්ලිනය විසින් තහවුරු කර තිබේ.

උතුරු කොරියාව සහ රුසියාව අතර ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

සත්වයින්ටත් කොවිඩ් එන්නතක්

colombotoday

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 90 ඉක්මවයි

colombotoday

මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි

colombotoday

තුර්කියේ ස්ථාන්බුල් අගනුවරට ප්‍රහාරයක්.. නව අවුරුදු උදාවේ ත්‍රස්තයෝ වැඩ අල්ලයි

colombotoday