World

පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට වැටී අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම අනතුරින් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.

රියදුරුට පාලමක් මතදී බස් රථය පාලනය කරගැනීමට නොහැකිව ආරක්ෂක බැම්මේ වැදී ඉන් පහළට වැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බස් රථය අඩි 32ක් පමණ උසකින් පහළට පෙරළී අනතුර සිදුව ඇති බවය.

අදාළ අනතුරේ දර්ශන විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි.

Related posts

හමාස් නායකයෙකු ඊශ‍්‍රායල් අත්අඩංගුවට

colombotoday

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

colombotoday

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි

Admin

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දඬුවම්

colombotoday

චීනය පරදවමින් ස්පාඥ්ඥය කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් තෙවන ස්ථානයට

colombotoday

න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට රටවල් තුනක් එකඟ වෙයි

Admin