Colombo Today Local News

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා හෙට අනිද්දා සහ සෙනසුරාදා වෙන් කරන්නට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව සඳහා දින තුනක්වත් විවාදයට අවශ්‍ය බවත් එය උඩින් පල්ලෙන් කිරීමට සූදානම් නැති බවත් ය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය කළේය.

Related posts

ශ්‍රීපාදස්ථානය සිංහල පාලන ප්‍රදේශයෙන් ඉවත්කිරීමට එරෙහිව ඉදිරිපත්කළ පෙත්සමට අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

අද හුදකලාබවින් නිදහස් කෙරුණු ප්‍රදේශ මෙන්න..

colombotoday

ලක්ෂ 25කට විකුණන්න ගිය ගජමුතුව මාට්ටු

Admin

IMF ණය ආධාර අත්හිටුවයි…

colombotoday

ලොක බැංකුවෙන් ලංකාව ගැන පුරෝකථනයක්

Admin