Colombo Today Local News

අද හුදකලාබවින් නිදහස් කෙරුණු ප්‍රදේශ මෙන්න..

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන හුදකලා කර තිබූ කළුතර, ගම්පහ, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක හුදකලාබව ඉවත් කර තිබේ.

ඒ් අනුව කළුතර දිස්ත්‍රික්කයේ මිනේරිතැන්න සුනාමි ගම්මානය , ගම්හප දිස්ත්‍රික්කයේ, සියබලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසමේ උපුල් වසන්ත මාවත, මාතලේ දිස්ත්‍රික්කයේ කිවුලාවාඩිය හා ගුරුවෙල ග්‍රාම නිලධාරී වසම් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඩෙන්ස්වර්ත් වත්ත යන ප්‍රදේශවල හුදකලාබවින් නිදහස් කර ඇත.

Related posts

වදුරඹ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට

colombotoday

ගංජා ද්‍රාවණයක් ලෙස සැකසූ ‘හෑෂ් ඔයිල්’ මිලියන 2ක ගංජා බෝතල් 6 ක් සොයා ගනී.

colombotoday

අරගලය හේතුවෙන් මියගිය ගණන 7 දක්වා ඉහලට

colombotoday

13 සම්පූර්ණ බලය අපට ඕන.. හමුදා නිලධාරියාට බැන්නෙත් 13 නොදුන් නිසා – නැගෙනහිර මහඇමති

colombotoday

විශ්වාසභංගයෙන් පසු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

colombotoday

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ 16 හැවිරිදි පිරිමි ළමයෙක් අත්අඩංගුවට…

colombotoday