Business

රන් මිලේ සුළු වෙනසක්

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (8) දිනය වන විට තරමක් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 161,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 175,000 ක් දක්වා ද, මිල අද (8) දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 157,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 172,000 ක් දක්වා ද පහත වැටී තිබූ බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

Related posts

පාස්කු ප්‍රහාරයෙන් පසුව සිංහල පාරිභෝගිකයින් 90% එන්නේ නෑ. – හාඩ්වෙයාර් ව්‍යාපාරික ඉල්ලියාස් බි.බි.සියට කියයි

colombotoday

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

colombotoday

කොටස් වෙළෙඳපොළේ වටිනාකම රු. ට්‍රිලියන 6 ඉක්මවයි

colombotoday

ස.තො.ස සුදු ලූනු සිද්ධියේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

colombotoday

සිංගප්පූරුවේ පැවති CMO ඒෂියා සම්මාන උළෙලේදී සම්පත් බැංකුවට ඉහළම ගෞරව

colombotoday

සුඛෝපභෝගී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමාකිරීම ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

colombotoday