Colombo Today Local News

තාක්ෂණික දැනුම බෙදා ගන්න ඉරාකය සූදානම්

ඉරානයට දැඩි සම්බාධක පනවා තිබුණත් විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්‍රයන් හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බවත් ලබා ගත් එම දැනුම ශ්‍රී ලංකාව වැනි මිත්‍රශීලි රටවල් සමඟ බෙදා ගැනීමට සූදානම් බවත් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීමට විශාල හැකියාවක් තිබෙන බවත් අනෙක් රටවල්වලටද යටත් විජිත ලෙස නොසිට තමන්ගේ වාසිය සඳහා උදව්වට පැමිණෙන රටවල් වලින් ඈත් වී ඉදිරියට යා හැකි බවත් ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එසේම ශ්‍රී ලංකාව සහ ඉරානය අතර වර්ධනය වෙමින් පවතින සබඳතා ඉරාන ජනාධිපතිවරයා පැසසුමට ලක්කර තිබේ.

Related posts

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday

ලබා දුන් අයි.එම්.එෆ් ණය මුදල ගැන සොයන්න නියෝජිත කණ්ඩායමක් එයි

Admin

නොරොච්චෝලේ ඉදිකිරිම් ප්‍රමාදයෙන් ලංවිම දෛනික පාඩුව රු.මිලියන 250

colombotoday

බිද වැටුණු එංගලන්තය මුල් ඉනිමට ශක්තියක් වෙමින් පසුපෙළ පිතිකරුවන් සමග එක් වී නවකයෙකු ගොඩ නංවයි..

colombotoday

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

Admin

හෙරොයින් කිලෝවක් සමග කතක් STF දැලේ

colombotoday