Colombo Today Local News

ලබා දුන් අයි.එම්.එෆ් ණය මුදල ගැන සොයන්න නියෝජිත කණ්ඩායමක් එයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා කණ්ඩායමක් සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණෙන නියෝජිත කණ්ඩායම එම මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

Related posts

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ට නව සාමාජිකයෙක්

colombotoday

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!

Admin

හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ රිට් පෙත්සම විභාගයට දින නියම කෙරේ

Admin

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

colombotoday

කතෝලික ආගමට එල්ල කල මිනීමැරුම් චෝදනා මම ඉවත්කර ගන්නේ නෑ – මංගල දැඩි ස්ථාවරයක

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් සහය ඇමෙරිකාව පසසයි

Admin