Colombo Today Local News

නව ව්‍යවස්ථා කමිටුවේදී අගමැතිගෙන් දිනේෂ්ට තර්ජනයක් !

dinesh

නව ව්‍යවස්ථාව පිළිබඳ ඒකාබද්ධ විපක්‍ෂය ලබා දුන් කොන්දේසි 15ක් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ලබා දුන් බවත් එම යෝජනා සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එතරම් කැමැත්තක් නොදැක්වූ අතර මෙහෙයුම් කමිටුව නව ව්‍යවස්ථා පිළිබඳ එකඟතාවයකට එන්නේ නැතිනම් එය විසුරුවා හරින බව අග්‍රාමාත්‍යවරයා එහී දී තර්ජනය කළ බව ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තූ මන්ත්‍රී දිනේෂ් ගූණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ කොන්දේසි අතර, බුදු දහමට ප්‍රමුඛස්ථානය, ඒකීයභාවය, ජාතික කොඩිය වෙනස් නොකිරීම, විපක්‍ෂ නායක විපක්‍ෂයේ බහුතරයෙන් තේරීම, අගමැති පාර්ලිමේන්තූ බහුතරයෙන් තේරීම, ජාතික ගීය වෙනස් නොකිරීම, භූමිය විදේශිකයන් සතූ නොකිරීම ආදිය ඒ ඇතූලත් වන බවද එහිදී සඳහන් විය.

Related posts

බළලෙක් නිසා ගුරුවරියකට රු. ලක්ෂ 21ක වන්දියක්..

colombotoday

ලංකාව විදේශීය ආගමික අන්තවාදීන්ගේ දඩ බිමක් වෙලා – ඥාණසාර හිමි (Video)

colombotoday

බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා රිමාන්ඩ් භාරයට….

colombotoday

“මගියකුගෙන් රැ 2000ක් අය කළත් යාපනයට යන එක දුම්රිය ගමනකින් ලක්ෂ තුනක් පාඩුයි”

colombotoday

ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා – අගමැතිවරයා ජාත්‍යන්තරයට කියයි.

colombotoday

කොන්කෝඩියා වතුයාය හරහා රාගල මාර්ගයේ රථ වාහන ධාවන නවතයි

Admin