Colombo Today Local News

කුරුඳුවත්ත බැංකුවක් අසලදී පුද්ගලයෙක් ගිනි තබා ගනී

කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසලදී ඊයේ (7)දින සවස පුද්ගලයකු සිය සිරුරට ගිනි තබාගෙන ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ප‍්‍රදේශවාසීන් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇත.

මෙම පුද්ගලයා කුමන හේතුවකට සිය ශරීරයට ගිනි තබා ගත්තේ දැයි මෙතෙක් හෙළිව නොමැති අතර ඔහු මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකු විය හැකි යැයි පොලිසිය සැක පහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

Related posts

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

colombotoday

ගෑස් නැවතත් ගණන් උස්සයි… රුපියල් 195කින් ඉහළට…

colombotoday

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

colombotoday

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

Admin

යහපාලන ඇමතිකමෙන් ඉවත්වූ පියංකර FCID යට !

colombotoday