Colombo Today Local News

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයට පැමිණ අද (03) දින සිට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතින්නේ උතුරු පළාත,නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බව දැනුම් දී තිබේ.

පවතින තදබදය හා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට මෙම තීරණය ගෙන ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Related posts

චම්පිකගේ ඇමතිකම් ගම්මන්පිලට….

colombotoday

තායිලන්තයෙන් ගෑස් මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

colombotoday

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

colombotoday

අනුර කුමාර බෞද්ධයාට වෛර කරන්නේ ගබ්සාවක් වැරදී ඉපදුන නිසා – ඥානසාර හිමිගෙන් ජවිපේට සැර පහරක්

colombotoday

19 තීරණාත්මකයි.. මහනුවරදී හෙට වෙන්න යන දේ මෙන්න !

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin