Colombo Today Local News

තායිලන්තයෙන් ගෑස් මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

තායිලන්තයේ සිට මෙරටට ගෑස් ගෙන්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

තායිලන්තයේ සියම් ගෑස් සමාගම මෙරටට ගෑස් ලබා දීමට එකඟ වු බව ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා සඳහන් කරයි.

සැපයුම් ගාස්තු 10 % ක අඩු වීමක් යටතේ ගෑස් ලබා දීමට ද අදාළ සමාගම එකඟ වී තිබේ.

කෙසේවෙතත් එම තත්වය තුළ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.

Related posts

පොහොට්ටුවට එරෙහි ප්‍රචාර වලට දැඩි වෙවිමින් මහින්ද යළි නැගීසිටියි

Admin

ජාතික නාවිකයන්ගේ දිනය – මාර්තු 21

Admin

අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයි

colombotoday

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

Admin

සෝභිත හිමි අවමගුළේ සහජීවන මාධ්‍ය සංදර්ශන – හිමිවරුන් කණගාටුවෙන්

colombotoday

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නංවන්න අලුත් තීරණයක්

Admin