World

මෙක්සිකෝවෙන් කොකේන් රාත්තල් 10,000ක් සොයාගනී

මෙක්සිකෝවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයකදී කොකේන් රාත්තල් 10,000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවස‍යි.

මෙක්සිකානු නාවික හමුදාව විසින් අධිවේගී බෝට්ටු ලුහුබැඳීමකදී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇති බව පැවසේ.

Related posts

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි

colombotoday

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

colombotoday

ISIS සංවිධානයෙන් ඉවත්වෙන්නයි කිවූ අම්මට, පුතා වෙඩි තබා මරා දමයි

colombotoday

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

colombotoday

ප්‍රංශයේ කතෝලික පල්ලියක් තුල ඉස්ලාමය නාමයෙන් තිදෙනෙකුගේ බෙල්ල කපා මරා දමයි.

colombotoday