World

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

2022 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට හිමිව ඇත.

ඒ, බෙන් බර්නාන්ක්, ඩග්ලස් ඩබ්ලිව්. ඩයමන්ඩ් සහ පිලිප් එච්. ඩිබ්විග් යන ආර්ථික විද්‍යා‍ විද්‍යාඥයින් සඳහා ය.

බැංකු සහ මූල්‍ය අර්බුද පිළිබඳ ඔවුන් විසින් සිදුකළ පර්යේෂණ සඳහා මෙසෙල නොබෙල් ත්‍යාගය හිමිව තිබේ.

Related posts

ඉන්දියාවට යන සියලු බ්‍රිතාන්‍ය වැසියන්ට දින 10ක නිරෝධායනය අනිවාර්යයි

colombotoday

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

ආනයනය කළ කුකුල් මස් සහ ඉස්සන් මත තිබි කොරෝනා වෛරසය හමුවූ බව චීන බලධාරින් කියයි

colombotoday

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

Facebook සමාව අයැදි

colombotoday