Colombo Today Local News

තොටිගලම කන්දේ ගින්නකින් අක්කර 7ක් විනාශයි

පැල්මඩුල්ල පොලිස් වසමේ කුට්ටපිටිය ප්‍රදේශයේ තොටිගලම කන්දේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

පැල්මඩුල්ල පොලීසියට ඊයේ (27)දින රාත්‍රී කාලයේ ලද පණිවුඩයක් මත ක්‍රියාත්මක වූ පොලීසිය, යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

ගින්න හේතුවෙන් අක්කර 07ට ආසන්න ලඳු කැළැෑ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇත.

මේ සම්බන්ධව පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් යකා නටයි !

colombotoday

[Video] එජාප මන්ත්‍රී මැති සබේ මේසය උඩ නැග සරම ගලවයි.. කෝටාව ඉල්ලා විරෝධයේ

colombotoday

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී

colombotoday

විල්පත්තු ගිය මාධ්‍යවේදියෙකුට මුස්ලිම් පිරිසක් වටකරගෙන පහර දෙති

colombotoday

ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී නැහැ | පළවූ වාර්තා අසත්‍යයක්

colombotoday