Colombo Today Local News

විල්පත්තු ගිය මාධ්‍යවේදියෙකුට මුස්ලිම් පිරිසක් වටකරගෙන පහර දෙති

විල්පත්තු රක්ෂිතය මුලික කරගන අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ට සම්බන්ද පිරිසක් විසින් සිදු කරනු ලබන වන විනාශය පිලිබදව තොරතුරු රැස් කිරීම සදහා එහි ගිය ‘සිංහලේ ජාතික සංවිධානයේ‘ සභාපති මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන සාලිය ටී රණවක ඇතුළු පිරිසකට අදාළ වන විනාශය සිදුකරනු ලබන මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් අද (15) සවස ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ මරිච්චිකට්ටි නාවික හමුදා කදවුර ආසන්න ප්‍රදේශයක වන අතර වාහන සහ මෝටර් සයිකල්වලින් පැමිණි පිරිස ප්‍රදේශයේ වීඩියෝ දර්ශන ලබා නොගන්නා ලෙස පවසමින් පහර දී ඇත. මෙම පහර දීමෙන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති අතර නාවික හමුදාව මැදිහත් වී තත්වය පාලනය කොට ඇත.

[fbvideo link=”https://www.facebook.com/Official.page.of.Sinhale/videos/1626761360964690/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

දිස්ත්‍රික් දහයක ඩෙංගු අධි අවදානමක්

colombotoday

Facebook සාදයක් වටලයි.. 17 හැවිරිදි ගැබිනියක් හා ආබාධිත පුද්ගලයෙකුත් අත්අඩංගුවේ

colombotoday

ඒකාබද්ධයේ රත්නපුර ප්‍රබලයෙක් අද මෛත්‍රී පිළට !

colombotoday

තලවාකැලේ – ලිඳුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday

කංජිපානී ඉම්රාන් මාස තුනක් රඳවා ප්‍රශ්ණ කිරිමට අධිකරණයෙන් අවසර

colombotoday

යාපනයේ හමුදා සාමාජිකයින් පිරිසක් ඉන්ධන බවුසරයකින් යට කරලා

colombotoday