Colombo Today Local News

තෙවන මහලෙන් වැටුණු සිසුවා මිය යයි

හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලැබූ තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රිකිල්ලගස්කඩ පදිංචිඩබ්ලිවු.පී. විතාන ආරච්චි නමැති (24) හැවිරිදි සිසුවෙකි.

මෙම සිසුවා බාහිර පුද්ගලයකු සමඟ නේවාසිකාගාරයේ කාමරයක රැඳී සිට ඇති අතර ඊයේ (17) රාත්‍රි ඔහු සමඟ නේවාසිකාගාරයෙන් බැහැරට ගොස් රාත්‍රී එකට පමණ යළි කාමරයට පැමිණ දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇතැයිද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Related posts

දුෂිත ඇමතිවරු 4ක් දොට්ට – අමාත්‍යංශ බලය ජනපති යටතට ගැනීමට තීරණය කරයි

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයි

colombotoday

රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලාත් දිවුරුම් දෙති… විජයකලාටත් රාජ්‍ය ඇමතිකමක්…

colombotoday

කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා දෙමළ ජාතිකයෙකු නැගෙනහිර මහ ඇමති කරන බවත් එතුමා කිවුවා- කරුණා

colombotoday

මෛත්‍රී – රනිල් ප්‍රසිද්ධ වෙන්දේසිකරුවො වගේ.. රාජ්‍ය සම්පත් විකුණන් කනවා.. ආර්ථිකය ඉවරයි – JVP

colombotoday

ජනපතිගේ නත්තල් දින පණිවුඩය

colombotoday