Colombo Today Local News

රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලාත් දිවුරුම් දෙති… විජයකලාටත් රාජ්‍ය ඇමතිකමක්…


නව ආණ්ඩුවේ තවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මෙලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් වන්නේ, 

විජයකලා මහේෂ්වරන්     අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය 
රන්ජන් රාමනායක          මහාමාර්ග හා මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
අජිත් පී පෙරේරා             ඩිජිටල් හා තොරතුරු තාක්ෂණ (කැබිනට් නොවන අමාත්‍ය)
ජේ.සී. අලවතුවල          ස්වදේශ කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය 
ආචාර්ය හර්ෂ ද සිල්වා  පොදු සැපයීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය 

Related posts

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

සාපෙළ ලියා ආ සිසුවා සිසුවියකගේ යතුරු පැදියේ ගැටී මිය යයි

Admin

මේ රට ගොඩනැගිය හැක්කේ හොරකම් නොකරන ජවිපෙ අපට පමණයි…

colombotoday

විල්පත්තුවේ මුවන් මැරූ 7ක් හිරේ

colombotoday

මෝදර නිවසක මත් කරල් ගබඩාවක් වටලයි

Admin

සංඝරත්නය ගැන රන්ජන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා, ලිඛිතව කරුණු ඕනෑ – අගමැතිගෙන් රන්ජන්ට ලිපියක්

colombotoday