Colombo Today Local News

දුෂිත ඇමතිවරු 4ක් දොට්ට – අමාත්‍යංශ බලය ජනපති යටතට ගැනීමට තීරණය කරයි

යහපාලන ආණ්ඩුවේ දුෂණ චෝදනාවලට ලක්වූ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු 4 දෙනෙකුගේ අමාත්‍යංශ 4ක් පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. ඒ අතර එජාපයේ පක්ෂ තනතුරු හොබවන අමාත්‍යවරුන් දෙදෙනෙකුද සිටින බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර මෙම පවරා ගැනීම හදිස්සියේ සිදු නොකරන ලෙසටත් ඒ සදහා මාස දෙකක කාලයක් ලබා දෙන ලෙසටත් ඉල්ලීමක් සිදු කල බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

Related posts

“මට කුඩුවෙන්න ගැහුවා” හිටපු ජනපති අත්සන් කළ ගැසට් 65ක් ගැන අනාවරණයක්

colombotoday

චීනයට චෝදනා කිරීමට පෙර අමෙරිකානු ප්‍රතිපත්ති විමසා බලන්න… තානාපති ජූලි චන්ග්ට චීනයෙන් දැඩි පිළිතුරක්

Admin

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

colombotoday

හිටපු ඇමති චන්ද්‍රසිරි ගජධීර සමුගනියි !

colombotoday

මැකෝට විරුද්ධව පුද්ගලික සමාගමක් උසාවි යයි

colombotoday

බුරවි සුළි කුණාටුව ලංකාව අතහැර තමිල්නාඩුව දෙසට

colombotoday