Colombo Today Local News

පාසල් සිසුවෙක් බසයක ගැටී මරුට

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වල්පිට ප්‍රදේශයේදී පාපැදි තරගයක් සඳහා පුහුණු වෙමින් සිටි පාසැල් සිසුවෙකු බස් රථයක හැපී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

මෙම සිසුවා ඊයෙ (10)දින කොටදෙනියාව දක්වා පාපැදි තරගයට පුහුණු වෙමින් සිටියදීයි, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක හැපී සිසුවා බරපතළ තුවාල ලබා ඇත.

බරපතල තුවාල ලැබූ සිසුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

Related posts

ඊයේ පුත්තලමේදී හමුවූ කොරෝනා ආසාදිතයින් 10 ක් අයි ඩී එච් රෝහලට

colombotoday

යාපනය නොසන්සුන්.. පොලීසියේ 5ක් අත්අඩංගුවට.. ජනපති අනින් වහා පරීක්ෂණයක් !

colombotoday

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට

colombotoday

බූස්ස බන්ධනාගාරයෙන් දුරකතන 03ක් සොයා ගනී

colombotoday

ජනපති අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday