Colombo Today Local News

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් 32ක් ජුලි මස 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට අද(7)දින අධිකරණය නියෝග කර තිබේ.

එම සැකකරුවන් ගම්පහ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

Related posts

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් නෑ

colombotoday

‘ඇමති රාජිතගේ ප්‍රකාශය අතිශය පිළිකුල්‘ – මැල්කම් රංජිත් කාදිනල්තුමන්

colombotoday

‘අලුත් රටට අලුත් බෙහෙත්’ – හෘද රෝගීන්ටත් මෙරටදීම බෙහෙත් නිපදවයි

colombotoday

බූස්සේ සිරකරුවෙක් පලායයි

colombotoday

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් දෙකක් විසිවෙයි

Admin

සමාජ ජාලා නැවතත් අවහිර කරයි…

colombotoday