Colombo Today Local News

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

දුම්රිය රියැදුරන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අදත් දුම්රිය 4කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කරන්නේ, ඒ සියල්ල කාර්යාල වන දුම්රිය බවයි.

ඊයේ (24)දින දුම්රිය ගමන්වාර 60ක් පමණ අවලංගු වූ බව ඔහු පැවසීය.

විදුලි බලවේග ධාවනාගාර සේවකයින් අතිකාල කප්පාදුව, උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෙරේදා ආරම්භ කළ දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (24)දින අවසන් කර ඇත.

Related posts

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

colombotoday

සෞදි වහල් සේවයට ලාංකික කාන්තාවන් නොයවනු… රජයට මහජන බලපෑම්

colombotoday

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday

අපි ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් හදා එව්වා – ඇමරිකාව කියයි

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා සියලු විසඳුම් දෙනවා – ජනපති

colombotoday