Colombo Today Local News

විරෝධතා, උද්ඝෝෂණවලට එරෙහිව එජාපයෙන් ක්ෂණක ප්‍රතිචාර !!

නව ආදායම් සහ රැකියා බිහිකොට රට සංවර්ධනය කිරීමේ අරමුණින් මෙරටට ගෙන්වා ගන්නා විදේශ ආයෝජන ව්‍යාපෘතිවලට එරෙහිව විරෝධතා, උද්ඝෝෂණ පවත්වන්නේ නම් ඒවාට ක්‌ෂණික දේශපාලන ප්‍රතිචාර දැක්‌වීමට එක්‌සත් ජාතික පක්‌ෂය තීරණය කර ඇත.

යහපාලන රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අකුල් හෙලන ඕනෑම කණ්‌ඩායමකට දේශපාලන වශයෙන් ප්‍රතිචාර දැක්‌විය යුතු බවට මෙම තීරණය එජාපය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමකදීය.

රටේ අනාගතය විනාශ කිරීමේ අරමුණින් විවිධ කණ්‌ඩායම් විසින් සංවිධාන කෙරෙන විරෝධතා අනුව ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව එජාප ආරංචි මාර්ග පවසයි.

Related posts

කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහතට

colombotoday

ජනපතිගේ නියම ස්වරූපය එළිවුණා… ජාතික රජයේ අපෙක්ෂා විනාශ කරේ ඔහුයි – රාජිතගෙන් චෝදනා

colombotoday

මීරිගම අධිවේගය හදන්න මිලියන 75000ක කැබිනට් පත්‍රිකාවක්

Admin

නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් ඉවතට

colombotoday

“මැතිවරණ කොමිසම දේශපාලනය කරනවා” පැවසු විමල්ට මැකෝ ශිෂ්ඨත්වය උගන්වයි.

colombotoday

අධිවේගී මාර්ගවල එස්.ටී.එෆ් ළඟදීම ඉවත් කරනවා – පොලිස් ඇමති කියයි

Admin