Colombo Today Local News

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, ජනපති හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම හමුවේදී ජනාධිපතිවරයා විසින් ආර්ථික වර්ධනය සහ වෙළඳ අවස්ථා සඳහා ආසියාව සමග ඇති සම්බන්ධතාව ඉස්මතු කරමින් ඉලක්කගත සංවර්ධන සැලසුම්ද ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

රට බංකොලොත් වී ඇති බව අගමැති මහින්ද කියයි

colombotoday

කල්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

Admin

“එකම යුධ විරුවා රනිල් වික්‍රමසිංහයි.. ඔහුගේ නම මහාවංශයෙත් ලිවිය යුතුයි“ – වික්‍රමබාහු

colombotoday

වැඩතහනමකට ලක්වු විනිසුරු ගිහාන් පිලපිටිය නැවත සේවයේ පිහිටුවයි

colombotoday

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරයි

Admin

ලංකාව චීනයට ණය වූ තරම හෙළිවෙයි.. පසුගිය වසර 12 රු. කෝටි ලක්ෂයක් චීණෙන් ණය අරන්

colombotoday